Saturday, February 4, 2023

බූටබල් පෙන් එකක් හදමු

                   පරිගණකයට වින්ඩෝස් ඉන්ස්ටෝල්  කරන්න ගියාම අපිට එන ලොකුම ප්‍රශ්නයක් තමයි DVD රොම් එකෙන් එන ලෙඩ. වින්ඩෝස් වගේම ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් ඉන්ස්ටෝල් කරන්න පහසුම ක්‍රමය තමයි බූටබල් පෙන් එකක් හදාගන්න එක.  පෙන් එකක් වින්ඩෝස් ඉන්ස්ටෝල් කර ගන්න  හදාගන්න ආකාරය සරලවම අපි බලමු.

                   මුලින්ම අපිට අවශ්‍ය වෙනවා පෙන් ඩ්‍රයිව් එකක්. මේක ඉතාම හොඳ තත්වයේ වගෙම ස්පීඩ් වැඩි පෙන් එකක් නම් ගොඩක් හොඳයි. වින්ඩෝස් 7 හෝ 8 ඉන්ස්ටෝල් කර ගන්න නම් 4GB පෙන් එකක් ප්‍රමාණවත්. වින්ඩෝස් 10 ඉන්ස්ටෝල් කරන්න නම් අවම 8GB ඩ්‍රයිව් එකක් තියෙනව නම් හොඳයි.

                   
                   මීලඟට පරිගණකයෙ සර්ච් බාර් එකේ  cmd කියලා ටයිප් කරන්න. එතකොට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියෙ කමාන්ඩ් ටර්මිනල් එක පෙන්වයි. ඒක සිලෙක්ට් කරලා රයිට් ක්ලික් කරන්න. එතනින් run as administrator ක්ලික් කරන්න.



දැන් දකින්න ලැබෙයි මෙන්න මේ වගේ වින්ඩෝ එකක්.



         දැන් මේ වින්ඩෝ එකේ